දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.

අද (11) දිනයේ මැදපෙරදිග සිට මෙරටට පැමිණ නිරෝධානයට ලක්වූ පිරිසක් එලෙස නිවෙස් වෙත පිටත් කර යැවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ සඳහන් කළේය.

නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසු ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරුවයි මෙලෙස නිවෙස් වෙත යොමු කර ඇත.

Related posts

මේ වසරේ සිට විභාග අයදුම්පත් මාර්ග ගත online ක්‍රමයට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් අල්ලස් කොමිෂමට පැමිණෙයි

Editor O

ටෙලිකොම් සේවකයින්ගෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment