ව්‍යාපාරික

කොටස් වෙළදපොළේ පහත වැටීමක්

(UTV | කොළඹ ) – ඊයේ (10) කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත මිල දර්ශකය දිනය අවසන දී 4992.62ක් ලෙස සටහන් විය.

කොටස් මිලියන 75ක් දිනය තුළ හුවමාරු වූ අතර, දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.5 ඉක්ම වීම විශේෂත්වයකි.

Related posts

සහල් මිල පහළ යන ලකුණු

Mohamed Dilsad

අන්තර්ජාලය ඔස්සේ මැණික් වෙළඳාමට අවසර ඉල්ලයි

Mohamed Dilsad

කොටස් වෙළඳපොල අදට අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment