(UTV | කොළඹ) – රසායනික පොහොර, කෘමි නාශක සහ වල් නාශක භාවිතය හා ඒවා ආනයනය තහනම් කිරීමට ජනාධිපති විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.