දේශීය

මෙරටින් තවත් ආසාදිතයින් හදුනා ගැනේ

(UTV | කොළඹ ) – ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු සහ පාකිස්ථානයේ සිට පැමිණි එක් අයෙකු කොවිඩ් – 19 ආසාදිතයින් ලෙස හඳුනාගැනේ.

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2447 ක් දක්වා ඉහළ යයි.

Related posts

පාඨලීගේ ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

PCR පරීක්‍ෂණ සඳහා සමාජ ආරක්ෂණ අරමුදලෙන ලක්‍ෂ 366 ක්

Mohamed Dilsad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment