දේශීය

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙක්

(UTV | කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283 ක් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

Related posts

මහ මැතිවරණය ගැන අදත් සාකච්ඡාවක්

Mohamed Dilsad

සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක් [GAZETTE]

Mohamed Dilsad

පාඨලීට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

Leave a Comment