දේශීය

තවත් නාවිකයන් දෙදෙනෙක් සුවය ලබයි

(UTV | කොළඹ ) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමගය.

Related posts

කොවිද් මරණ ගණන 83 දක්වා ඉහළට

Mohamed Dilsad

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් සේවකයින් රැසක් විශ්‍රාම යැවීමට බිලියන 1.46 ක් වැය කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment