දේශීය

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

(UTV | කොළඹ ) – අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ රැකියා වල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්විය.

Related posts

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නව වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද

Mohamed Dilsad

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළට

Mohamed Dilsad

Leave a Comment