දේශීය

දෙනවක ගඟෙන් පිරිමි මළ සිරුරු දෙකක් හමුවේ

(UTV| රත්නපුර) – පැල්මඩුල්ල දෙනවක ගඟේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙන බව පොලිසිය පවසයි.

ප්‍රදේශවැසියෙකු මෙම මළ සිරුරු දැක පොලිසියට දැනුම්දී ඇති අතර , මෙම මළ සිරුරු දෙකෙහිම කැපුම් තුවාල තිබෙන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

Related posts

තවත් ප්‍රදේශයක හුදෙකලා බව ඉවත් කෙරේ

Mohamed Dilsad

ලාංකිකයා කෘර ලෙස මරා දැමූ පාකිස්තානුවෝ 100ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ගොවි පවුලකට යූරියා මිටියක් නොමිලේ

Mohamed Dilsad

Leave a Comment