දේශීය

වෙලේ සුදාගේ සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට

(UTV |කොළඹ) – බන්ධනාගාර ගත කර සිටින හෙරොයින් ජවාරම්කරුවෙකුවන “වෙලේ සුදාගේ”  සහෝදරිය අතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතුව කේරළ ගංජා තිබු බව පොලීසිය පවසයි.

මේ අතර , දිවයින පුරා සිදුකළ විශේෂ සෝදිසි කිරීම්වලදී පුද්ගලියන් 4186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1205 දෙනෙක් ද , වරෙප්න්තු නිකුත් කර තිබු පුද්ගලයින් 1143 දෙනෙක් ද සිටින බව පොලීසිය පවසයි.

Related posts

ප්‍රියන්තගේ තැනට තවත් ලාංකිකයෙක්

Mohamed Dilsad

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද අගමැති අතින් විවෘත කෙරේ

Mohamed Dilsad

“හතේ අපේ පොත” ග්‍රන්ථය පිළිබඳ අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment