දේශීය

සුවවූ පිරිස තවත් ඉහලට

(UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1903 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

තවත් 26 ක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

Mohamed Dilsad

උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ගැන ආචාර්යවරුන්ගේ තීරණය

Mohamed Dilsad

Leave a Comment