දේශීය

සුවවූ පිරිස තවත් ඉහලට

(UTV | කොළඹ ) – කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1903 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

එක් ඡන්ද දායකයෙක් වෙනුවෙන් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි මුදල ගැන දැනුම්දීමක්

Mohamed Dilsad

කුවේටයේ වද හිංසනයට ලක්වූ 46 ක් යළිත් දිවයිනට

Mohamed Dilsad

කොරෝනා වෛරසය වැළඳි තවත් කාන්තාවක් මරුට

Mohamed Dilsad

Leave a Comment