දේශීයප්‍රමුඛ පුවත 2

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

(UTV | කොළඹ ) –  අනුව 5, 11, සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු පමණක් ඇරඹෙනු ඇති.

හෙට දින සියලු ගුරුවරුන් පාසලට පැමිණීම අනිවාර්ය වන අතර විෂය නිර්දේශයට ප්‍රමුඛතාවයදී කටයුතු කළ යුතු බව අධ්‍යාපනඅමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේ .

5 ශ්‍රේණි සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා පාසල් පැවැත්වෙන්නේ උදෑසන 7.30 සිට 1.30 දක්වා පමණි.

13 ශ්‍රේණි සිසුන් සඳහා උදෑසන 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ .

Related posts

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර

Mohamed Dilsad

මධ්‍යම , නැගෙනහිර සහ දකුණු පළාතේ උපකාරක පන්ති අත්හිටුවයි

Mohamed Dilsad

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment