දේශීය

විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට පියවර

(UTV | කොළඹ) – විදෙස් රටවලින් පැමිණෙන පිරිස් සීමා කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා ආසාදිතයින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

Related posts

දරුවන්ගේ මරණවලට හේතුවූ ඉන්දීය ඖෂධය ලංකාවට ගෙනත් නෑ

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුන් 6ක් රිමාන්ඩ් කෙරේ

Mohamed Dilsad

ඡන්දෙ දෙන්න දිගු පෝළිමක්

Mohamed Dilsad

Leave a Comment