දේශීයප්‍රමුඛ පුවත 3

තවත් නාවිකයින් පිරිසකට සුවයි

(UTV | කෝවිඩ්-19) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමගයි.

Related posts

අනුරුද්ධ සම්පායෝ බෝගම්බර බන්ධනාගාරයට

Mohamed Dilsad

හිටපු ඇමති චම්පික රණවක CID යට

Mohamed Dilsad

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

Mohamed Dilsad

Leave a Comment