දේශීය

හිටපු ඇමති චම්පික රණවක CID යට

(UTV | කොළඹ) – යහපාලන ආණ්ඩුව සමයේ පැවැති මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ‘‘යකඩ මිනිසා’’ නමින් රුපියල් කෝටි පහළොවක් වැය කළ ව්‍යාපෘතියකදී සිදු වූ බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට එවකට එම අමාත්‍යාංශය භාරව සිටි ඇමැතිවරයා වන පාඨලී චම්පික රණවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (24 වැනිදා) කැඳවනු ලැබ ඇත.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි ගියේය.

මෙම විමර්ශනවල අවසන් ප්‍රකාශය හිටපු ඇමැති චම්පික රණවකගෙන් ලබාගත් පසු නීතිපති උපදෙස් සඳහා යොමුකරන බව පොලිස් ආරංචි දන්වා ඇත.

Related posts

කොරෝනා ආසාදිතයන් 8 දෙනෙක් සුව අතට

Mohamed Dilsad

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් ට ප්‍රහාරයක්

Editor O

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment