දේශීය

පොලීසියෙන් ජනතාවට දැනුම්දීමක්

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ.

 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය මේ වන විට බත්තරමුල්ල, සෙත්සිරිපාය, II වන අදියර ගොඩනැගිල්ලේ 13 වන මහලෙහි ස්ථාපිත කර ඇති බැවින් දුරකථන අංක වෙනස් වී ඇති බව එහි සඳහන් වේ.

 

තවද ඊයේ (03) සිට මාධ්‍ය සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Media Coordination Center – MCC) එම කාර්යාල පද්ධතියේ සිට ක්‍රියාත්මක කරන බව දන්වා ඇත.

 

ඒ අනුව මින් ඉදිරියට පහත නව දුරකථන අංක මගින් එම මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ.

 

නව දුරකථන අංක :-

 

011 – 2887903

011 – 2887906

011 – 2887907

011 – 2887973

 

 

Related posts

ආණ්ඩුවේ ගුණ-අගුණ ගැන කියන්න අවුරුද්දක් විතර ඕන – පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන

Editor O

විසුරුවා හැර ඇති පළාත් පාලන ආයතනවලට මොකද වෙන්නේ ?

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් ගණන ඉහලට

Mohamed Dilsad

Leave a Comment