දේශීය

කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට

(UTV | කළුතර) – නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපළවලට අලාභ හානි සිදුකළ බවට සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Related posts

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්

Mohamed Dilsad

රථ වාහන දඩ මුදල් ගෙවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මහ බැංකුවේ අධිපතිට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

Leave a Comment