දේශීය

මෙරට ආසාදිතයන් ගණන ඉහලට

(UTV | කොළඹ ) – තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2034 ක් දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

වැඩ බාර ගනිපු දවසේ නියෝජ්‍ය ඇමති වටගල, වටේ යැවූ අරුම පුදුම අමුත්තා

Editor O

විදෙස් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකයින් 179ක් නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment