ප්‍රමුඛ පුවත 1විදෙස්

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවයි

(UTV – කොළඹ ) – ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවයි.

මරණ ගණන ලක්ෂ 05කට අධික වන අතර මිලියන 5.4 ක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

රාත්‍රී 7 පසු ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රුවන්වැලි සෑ රඳුන්ගේ චූඩා මාණික්‍යය පැළඳ වූ කොත නිරාවරණය කිරීම අද

Mohamed Dilsad

රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතාට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

Leave a Comment