විදෙස්

බෝට්ටු අනතුරකින් ළමුන් 24ක් බිලි

(UTV |සුඩානය) – නයිල් ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් පාසල් ළමයින් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

උතුරු සුඩානය හරහා ගලා බසින නයිල් ගඟ හරහා සිසුන් පාසල වෙත ගමන් කරමින් සිටියදී බෝට්ටුවේ සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අනතුර සිදුවන විට බෝට්ටුවේ සිසුන් 40 දෙනෙකු සිට ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ අපුරු දරු උපතක්

Mohamed Dilsad

නවසීලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Mohamed Dilsad

ටිට්ලි සුළි සුළඟින් ඉන්දියාවේ පුද්ගලයින් 8ක් මරුට

Mohamed Dilsad

Leave a Comment