දේශීය

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවයි

(UTV | කොළඹ) – සිර මැදිරිවල තිබී ජංගම දුරකතන සොයා ගැනීම සම්බන්ධ විමර්ශන අවසන් වනතුරු මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

Related posts

තවත් සෞඛ්‍ය වර්ජනයක් ළගදීම

Mohamed Dilsad

අද පැය 3 ක විදුලිය කප්පාදුවක්

Mohamed Dilsad

ආසන වෙන් කිරීමේ කටයුතුවලින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment