දේශීයප්‍රමුඛ පුවත 2

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ධුරය නැවතත් පාදෙණියට

(UTV | කොළඹ ) – වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය , රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළි තේරී පත්වී තිබේ

එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත්වු බවයි.

සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී තිබේ

මීට පෙර ලේකම් තනතුරේ කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංස්කාරක තනතුරට පත් කෙරුණු අතර

සෙසු තනතුරුවල වෙනසක් සිදුව නැත.    

Related posts

බදු ශක්ති බදු සතියට සමගාමීව මත්පැන් බලපත්‍රධාරීන්ට පැවැත්වූ වැඩමුළුවට සහාය නොදුන්නැයි සුරාබදු දෙපාර්තමේන්තුවට චෝදනා

Editor O

සියළු මත්පැන් අලෙවිසැල් අද වසා දමයි

Mohamed Dilsad

ගිරාදුරුකෝට්ටේදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment