දේශීය

මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් රේගු භාරයට

(UTV | කොළඹ) – රුපියල් මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝ 24000 ක් තොටළඟ බහාලුම් අංගනයේ තිබී රේගු අත්අඩංගුවට ගෙන තිබෙන අතර , මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැණුනු විශාලතම බීඩි කොළ තොගය ලෙසට සැලකෙයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට නූල් ලෙස හඟවමින් මෙම බීඩි කොළ තොගය බහාලුම් දෙකක සඟවා ආනයනය කර තිබූ බවට අනාවරණ වී තිබේ.

Related posts

ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 12,000ක්

Editor O

‘සහල් හිඟයක් ඇති වෙන්නේ නැහැ ‘

Mohamed Dilsad

කොරෝනා අවදානම තවමත් – උත්සව සමයේ පරිස්සමෙන්

Mohamed Dilsad

Leave a Comment