දේශීය

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි හානි කර ගනී

(UTV | කොළඹ ) – නාරාහේන්පිට පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රීයේ දී අදාළ සැකකරු මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අදාළ පුද්ගලයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වන අතර නාරාහේන්පිට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු ඇමති සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment