දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 811 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Editor O

සැප්තැම්බර් 19 සඳුදා රජයේ විශේෂ නිවාඩු

Mohamed Dilsad

මිලියන 6000 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට රැගෙන එයි

Mohamed Dilsad

Leave a Comment