දේශීය

මෙරට සුවය ලැබූවන් ගණන ඉහළ යයි

(UTV | කොළඹ ) – අද (24) පෙරවරු 10.00 වන විට කොවිඩ් -19 ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

කබ්රාල් ට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

Editor O

හිටපු ඇමති ප්‍රසන්න රණවීරගේ පෙත්සමට අදාළ අධිකරණ නියෝගය මෙන්න

Editor O

ලබන 4 සහ 5 යන දෙදින මැනිං වෙලඳපලත් වැසෙයි

Mohamed Dilsad

Leave a Comment