දේශීය

ලබන 4 සහ 5 යන දෙදින මැනිං වෙලඳපලත් වැසෙයි

(UTV| කොළඹ) –  ජුනි 04 සහ 05 යන දෙදින රට පුරා ඇඳිරි නීතිය පැණවෙන බැවින් එදින කොළඹ මැනිං වෙලදපලද වසා තැබෙන බව එහි පොදු වෙළද සංගමයේ උප සභාපති නිමල් අත්තනායක මහතා කියා සිටියේය.

එම දින දෙකෙන් එක් දිනයක මැනිං වෙළදපලේ විෂබීජහරණ කටයුතු සිදුකරන බවත් , ගෙවී ගිය සති කිහිපය තුල විෂබීජහරණය වෙනුවෙන් වෙළඳපල ඉරිදා දින වසා තැබුවද මේ සතියේදී ඉරිදා දින මැනිං වෙළඳපල විවෘතව තබන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේය.

Related posts

මාලිමා ආණ්ඩුව පරිණත නැහැ – මහාචාර්ය නිර්මාල් රංජිත්

Editor O

රුසියානු තරුණියකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මැතිවරණය සම්බන්ධයෙන් ජනපති ලේකම්ට ලිපියක්

Mohamed Dilsad

Leave a Comment