දේශීය

ඊයේ දිනයේ මෙරටින් වාර්තාවූ ආසාදිතයින් 10 දෙනාගේ තොරතුරු

(UTV|කොවිඩ් 19) – ඊයේ (01) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියේය.

ඒ අනුව , අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 2 ක්, යුද  හමුදා සාමාජිකයෙකුගේ ආශ්‍රිතයන් 2 ක් මෙන්ම ඉන්දුනිසියාව හා බෙලරූස් රාජ්‍යයෙන් පැමිණි 2 ක් සහ බංග්ලාදේශයෙන් පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි 4 දෙනෙකු ඇතුළත් වෙයි.

එමෙන්ම වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 811 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

තැපැල් වර්ජනය අවසන්

Editor O

පාස්කු ප්‍රහාරයට වන්දි ගෙවීමට නියමව සිටින පුද්ගලයන් අගෝස්තු 30ට පෙර ගෙවිය යුතුයි

Editor O

ලොහාන් ට සහ බිරිඳ ට ඇප

Editor O

Leave a Comment