දේශීය

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

(UTV | කොළඹ ) – මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය විසින් ලබන 29 වනදා සිට දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කර තිබේ.

ඒ කොරෝනා වසංගතය පාලනය කිරීමෙදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මුහුණදෙන ගැටලුවලට මේ දක්වා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය අමාතයංශය අපොහොසත්වී ඇති බවට චෝදනා කරමිනි.

මේ අනුව ලබන 29 වනදා සිට කොරෝනා මර්දන වැඩකටයුතු සහ සියලුම බෝවන රෝග මර්දන කටයුතුවවින් ඉවත්වීමටත් මැතිවරණයට අදාල රාජකාරී වලින් ඉවත් වීමටත් තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Related posts

පූජිත් ජයසුන්දර ගොනු කළ පෙත්සම සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

අසාමාන්‍ය අයුරින් භාණ්ඩ මිල ඉහළ දැමීමට අවස්ථාවක් නැහැ

Mohamed Dilsad

වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment