දේශීය

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු 2 වන අධියර ලබන සඳුදා සිට

(UTV | කොළඹ ) – ලබන සඳුදා (22) පෙරවරු 6 සිට කොළඹ නගරයේ බස් ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ 2 වන අධියර ආරම්භ කෙරෙන බව පොලිසිය පවසයි.

බොරැල්ල හංදියේ සිට කොළඹ කොටුව දක්වා එය ක්‍රියාත්මක වනු ඇත.

පුද්ගලික බස් රථ , ලංගම බස් රථ , ආසන 20 ට වැඩි කාර්යාල ප්‍රවාහන සේවා බස් රථ හා පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන පොදු ප්‍රවාහන බස් රථ හා වෑන් රථ පමණක් බස් ප්‍රමුඛතා මංතීරුව තුළින් ගමන් කල යුතුයි.

Related posts

අමාත්‍ය මහින්ද අමරවීර සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත්ට සහාය දෙයිද…?

Editor O

බෑන් කී මූන් මෙරට සංචාරයකට සැරසෙයි

Mohamed Dilsad

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් යළි බස් ධාවනය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment