දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කොළඹ ) – අද (18) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ප්‍රවාහන ගාස්තුත් ඉහළට?

Mohamed Dilsad

රූමිගේ ඉල්ලීම ප්‍රතික්ෂේපිතයි

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු වලවේ ගඟට බිලි වෙයි

Mohamed Dilsad

Leave a Comment