දේශීය

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහළට

(UTV | කොළඹ ) – අද (18) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

ආපදා සහන ලබාදීමට අදාළ චක්‍රලේඛයක්

Editor O

වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ අවසන් කටයුතු අද කොටිකාවත්තේදී

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩල රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment