දේශීය

ප්‍රවාහන ගාස්තුත් ඉහළට?

(UTV | කොළඹ) – ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව බස් ගාස්තු ඇතුළු කුලී රථ ප්‍රවාහන ගාස්තුද ඉහළ යෑමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වෙයි.

බස් රථ හිමියන් ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් බස් කර්මාන්තය අලාභයක් නොමැතිව පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු ඉහළ දැමිමට සිදුවන බවයි.

Related posts

ශ්‍රී ලංකා රුපියලේ ඉතිහාසයේ අඩුම අගය අද

Mohamed Dilsad

සතිඅන්තයේ කාලගුණය

Mohamed Dilsad

ආචාර්යය අශෝක රංවල කතානායක තනතුරෙන් ඉල්ලා අස්වීමට අදාළව ගැසට් නිවේදනයක්

Editor O

Leave a Comment