දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද දායක ලැයිස්තු සහතික කිරීම අද

(UTV | කොළඹ ) – අද (18) මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයන්ගේ ලැයිස්තු සහතික කිරීම සිදු කෙරේ.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම ලබන 30 ජූලි 01 සහ 02 යන දිනවලදී සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ලබන මස 14 , 15 ,16 සහ 17 යන දිනවලදී මෙවර තැපැල් ඡන්ද සළකුණු කිරීම සිදුකෙරෙන අතර එම දිනවලදී නොහැකිවන ඡන්ද දායකයන්ට ජූලි 20 සහ 21 යන දිනවලදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සළකුණු කල හැකියි.

ජූලි 11,12 සහ 13 දිනවලදී මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාර දීම සිදු කිරීමට නියමිතයි.

Related posts

නීතිපති ධූරයේ වැඩ බැලීම සඳහා සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න පත්කරයි.

Editor O

නිරෝධායන නීති උල්ලංඝනය කළ 42 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

මුතුවෙල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි

Mohamed Dilsad

Leave a Comment