දේශීය

නිරෝධායනය නිමවා තවත් පිරිසක් නිවෙස් බලා

(UTV | කොළඹ ) – අද (18) දිනයේදී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කල තවත් 225 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන 05 කින් නිවෙස් බලා පිටත්ව යාමට නියමිතව ඇත.

යුධ හමුදාව පවසන ආකාරයට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථාන 39 ක තවත් 3851 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වෙමින් සිටියි.

මේ වනවිට ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවලින් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සංඛ්‍යාව 14,735 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කියාසිටියේය.

Related posts

විදුලිබල හිටපු සභාපති අද නැවතත් කෝප් කමිටුවට

Mohamed Dilsad

අතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

ගංවතුරට හසූ වූ සහල් වෙළඳපොළට එවීමේ කූට ජාවාරමක් ගැන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනාවරණයක්

Editor O

Leave a Comment