දේශීය

අතහැර දමන ලද පතලකට වැටී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

(UTV | අවිස්සාවෙල්ල) – අවිස්සාවෙල්ල සීතාවක ප්‍රදේශයේදී අත්හැර දමන ලද පතලකට වැටීමෙන් ඊයේ (02) රාත්‍රියේ පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පෑවේ පතලට වැටී සිටි කුකුලන් දෙදෙනෙකු බේරා ගැනීමට උත්සාහ කිරීමේදීය.

අනතුරින් මිට ගිය පුද්ගලයින් වසය අවුරුදු 17 , 25 සහ 27 යන වයස්වල පසුවන අය බව වාර්තා වෙයි.

අවිස්සාවේල්ල පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වනු ලබයි.

Related posts

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

Mohamed Dilsad

රංජන් රාමනායකගේ අලුත් පක්ෂයට ඩිල්ෂාන් සහ වඩිවෙල් සුරේෂ් එකතු වෙයි.

Editor O

මෝටර් රථ 2,000ක් රේගුවේ රඳවාගෙන…!

Editor O

Leave a Comment