දේශීය

මෙරටදී සිදුකල PCR පරීක්ෂණ 90,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1276 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 90010 දක්වා ඉහල ගොස් තිබේ.

Related posts

රාජකාරී සඳහා පිටත්ව යන ජනතාවට ලංගමයෙන් නව බස් රථ සේවාවක්

Mohamed Dilsad

කොරෝනා වෛරසය ජංගම දුරකථන වලිනුත්

Mohamed Dilsad

O/L දරුවන්ට නිවසේ සිට ඉගෙන ගන්න ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment