දේශීය

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් තනතුර ජීවන් තොන්ඩමන්ට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ නව මහ ලේකම් තනතුරට අරුමුගන් තොන්ඩමන් මහතාගේ පුත්‍රයා වන ජීවන් තොන්ඩමන් පත්කර ඇත.

මිට පෙර එම තනතුරේ කටයුතු කරනු ලැබුවේ ඔහුගේ පියා වන අභාවප්‍රාත්ත අරුමුගන් තොන්ඩමන් මහතායි.

Related posts

සියලූ දිස්ත්‍රික් ලේකම්වරුන් සඳුදා කොළඹට

Mohamed Dilsad

විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයක්

Mohamed Dilsad

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment