දේශීය

නව පාසල් ආරම්භයෙන් පසු සම්පුර්ණ ප්‍රවාහණ ගාස්තුව අය කෙරේ

(UTV | කොළඹ ) – සමස්ථ ලංකා පාසල් ලමුන් ප්‍රවාහණ සංගමය විසින් අප්‍රේල් හා මැයි මාස සදහා පාසල් ලමුන් ප්‍රවාහණ ගාස්තුව අර්ධ වශයෙන් අය කළද පාසල් යළි ආරම්භ කළ පසු ඉදිරි මාස සදහා ගාස්තු සම්පුර්ණයෙන් අය කරන බව පවසයි.

කොරෝනා වසංගතය හමුවේ ජීවනෝපාය අඩාලවීමත් සමග පාසල් ලමුන් ප්‍රවාහණය කරන රියැදුරන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව එහි සභාපති මල්සිරිද සිල්වා ප්‍රකාශ කර තිබේ.

Related posts

විදේශීය තැපැල් ගාස්තු හෙට සිට ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුමේ කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

Mohamed Dilsad

Leave a Comment