දේශීය

අර්ධ සුඛෝපභෝගී බස් රථ අවසන් කරයි

(UTV | කොළඹ ) – අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අනිවාර්යෙන්ම අවසන් කරන බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අමාත්‍යවරයා විසින් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂී වෙල්ගමට දැනුම් දී ඇත.

දැනට මෙරට ධාවනයේ නිරත වන අර්ධ සුඛෝපභෝගී බස් රථ ගණන 400 කට ආසන්නයි.

Related posts

රක්වානේදී ත්‍රිරෝද රථ දෙකක් ගැටී අයෙක් මරුට

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment