දේශීය

උසස් පෙළ කල් යන ලකුණු

(UTV | කොළඹ ) – උසස් පෙළ විභාග කාල වකවානු සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට සූදානම් බව උසස් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

මාතර පැවති වැඩසටහනකකට එක්වෙමින් ඔහු පෙන්වාදුන්නේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් කිහිපයක්ද ඉදිරිපත්වී ඇති බවයි.

දරුවන්ගේ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Related posts

මාතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපතිට, හූ කියා එළවයි

Editor O

රාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment