දේශීය

රාජගිරිය – බුත්ගමුව ප්‍රදේශයේ ගින්නක් [VIDEO]

(UTV | කොළඹ) – රාජගිරිය, බුත්ගමුව මාර්ගය ආසන්නයේ පිහිටි පෙරේරා මාවතට ආසන්න වගුරු බිමක ගින්නක් හටගෙන තිබේ.

ගින්න මැඩ පැවැත්වීමට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් ද යොදවා ඇති බව ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.

 

Related posts

හම්බන්තොට ඉහළ අහසට පෙණුනු චීනය [PHOTOS]

Mohamed Dilsad

යුද හමුදා නිලධාරීන් 177කට උසස්වීම්

Mohamed Dilsad

රන්ජන් රාමනායක ව ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එයි

Mohamed Dilsad

Leave a Comment