දේශීය

නිරෝධායනය නිම කළ තවත් පිරිසක් පිටව යයි

(UTV | කොළඹ ) – කල්පිටිය ප්‍රදේශයේ නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 05 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

මේ වන විට පුද්ගලයින් 44 ක් නිරෝධායනය අවසන් කර කල්පිටිය නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේය.

Related posts

ධනංජය – කමිදු ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන් සටනක

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ අයගෙන් වැඩිම පිරිස ගම්පහින්

Mohamed Dilsad

අවබෝධයෙන් බොරු කියපු අය ට උත්තර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment