දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ අයගෙන් වැඩිම පිරිස ගම්පහින්

(UTV | කොළඹ) – දිවයින පුරා පනවා ඇති පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගණන 4,018 දක්වා ඉහල ගොස් තිබේ.

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් වැඩිම පිරිසක් ගම්පහ ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 416ක් බව සඳහන්.

මීට අමතරව මේ දක්වා රථවාහන 1033 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට, සම්ප්‍රදායට පිටින් මාලිමාවේ කෙනෙක් පත් කරලා – දේවාල කාර්යය මණ්ඩලය තේවා කටයුතුවලින් ඉවත් වෙයි.

Editor O

ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයින් 22කුට තුවාල

Mohamed Dilsad

ඊශ්‍රායලයේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිදුවූ දේ

Mohamed Dilsad

Leave a Comment