දේශීය

මෙරටදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1165 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 85 967 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

ඉන්ධන ආනයනය, බෙදා හැරීම සහ අලෙවියට අලුත් සමාගම්

Mohamed Dilsad

2022 වසරේ සිදුවූ විශේෂ සිදුවීම්

Mohamed Dilsad

මහා ඛේදවාචකයකට එරෙහි වූ ගම්වැසියන්ගේ මෙහෙයුම

Mohamed Dilsad

Leave a Comment