දේශීය

මෙරටදී PCR පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 85,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1165 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 85 967 දක්වා ඉහල ගොස් ඇත.

Related posts

ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 8 දෙනෙකු නාවිකයින්

Mohamed Dilsad

දුම්රිය කාලසටහන වෙනස්වෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

අලිකොට ආර ජලාශයේ වාන් දොරටු විවෘතකරයි | වේවැල්කදුර – වැල්ලවාය මාර්ගය ජලයෙන් යටවේ

Editor O

Leave a Comment