දේශීය

නිරෝධායනය අවසන් කර පිරිසක් නික්ම යයි

(UTV | කෝවිඩ්-19) – බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙකු එම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

නාවික හමුදාව විසින් ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවට ලබා ‍‍දෙනු ලබන සහතිකපත් ලබා දීමට ද කටයුතු කර ඇත.

ඒ අනුව, මේ වන විට පුද්ගලයින් 302 ක් නිරෝධායනය අවසන් කර බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් එම මධ්‍යස්ථානයෙහි පුද්ගලයින් 86 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.

Related posts

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළට

Editor O

ඉන්ධන ටැංකියක පිපිරීමක්.

Mohamed Dilsad

දිවයින පුරා අහස වලාකුළුවලින් බරවෙයි – ප්‍රදේශ කීපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment