දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අද (14) හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයක පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද පෙරවරු 09.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 02,03,07,08 හා 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

කොළඹ 01 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකෙරෙන බව ද ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Related posts

අය-වැයට ඡන්ද ගන්න කොළඹ නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීන්ට, මාලිමාවෙන් බුරියානි සංග්‍රහයක්…!

Editor O

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් ජනපති, අගමැති හමුවෙයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල කඩඉම් ලකුණුවලට එරෙහි තීන්දුව හෙට

Mohamed Dilsad

Leave a Comment