දේශීය

සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ

(UTV | කොළඹ ) – හෙට (15) සියලු සත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කෙරේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස්වලට අනුව එම කටයුතු සිදු කෙරෙන බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සඳහන් කළේය.

Related posts

බෝවන රෝග දෙකක් තුරන් කල පළමු රටක් බවට ලංකාව පත්වෙයි

Mohamed Dilsad

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීති 2 වන අධියර ක්‍රියාත්මකයි

Mohamed Dilsad

ලංකාවට ගෙන්වූ වැඩක් නැති යන්ත්‍රයක්

Mohamed Dilsad

Leave a Comment