දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

(UTV | කොළඹ ) – අද (14) සිට ඇඳිරි නීතිය තවදුරටත් ලිහිල් කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඒ අනුව නැවත දැනුම්දෙන තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ අද මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බවයි.

මීට පෙර රාත්‍රී 11.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි.

රජය විසින් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදී සහ එදිනෙදා ජීවිතයේ දී කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

පස්වරුවේ වැසි වැඩි වෙයිද

Mohamed Dilsad

ගුරු ස්ථාන මාරු ගැටලු පිළිබඳ විමසීමට දුරකතන අංකයක්

Mohamed Dilsad

සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද අසනීප නිවාඩු

Mohamed Dilsad

Leave a Comment